Posts

Showing posts from February, 2019

රොබෝ තාක්ෂණය

Image
Robotics - රොබෝ තාක්ෂණය රොබෝ තාක්ෂණය යන වදන ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට නුපුරුදු වචනයක් උවද නූතන ලෝකය තුළ රොබෝ තාක්ෂණය නැතහොත් Robotics යන වදන නුපුරුදු වචනයක් නොවේ. Robotics & Robots Robotics යනු රොබෝවරුන් පිළිබද අධ්‍යනය කිරීම සදහා තිබෙන විෂය ක්ෂේත්‍රය වේ.   Robot යන වචනය තාක්ෂණික ලෝකය තුළ මුලින්ම අපට හදුනාගත හැකි වනුයේ 1920 දශකයේදී පමන වේ. Robot යන වදන Robota යන චෙකොස්ලොවැකියානු වචනයෙන් පරිනාමය වූවකි. Robota යන්නෙහි අර්ථය වනුයේ ශ්‍රමිකයා නැතිනම් සේවකයා යන්නය. බටහිර සිනමා කෘතීන් හා විද්‍යා ප්‍රබන්ධ වලින් අද අපට දක්නට ලැබෙන ආකාරයේ තාක්ෂණයක් සහිත රොබෝ යන්ත්‍ර සැබෑ ලෝකයේදී තිබිය නොහැකි යැයි ඇතැමෙකු සිතිය හැකිය. නමුත් අද වන විට එවැනි බුද්ධියක් සහිත රොබෝ වරුන් නිර්මාණය කිරීමට ඇමරිකාව වැනි ලෝකයේ තාක්ෂණය අතින් දියුණු රටවල් උත්සහ කරමින් සිටියි.   කාර්මික විප්ලවයත් සමගම අතිවූ තාක්ෂණික දියුණුව මගින් මිනිසාගේ දෛනික වැඩ කටයුතු පහසු කරවීම සදහා විවිද ආකාරයේ උපකරණ   නිර්මණය විය. නමුත් මෙම යන්ත්‍ර මෙහෙය වීම සඳහා මිනිසෙකු අන...