Posts

නූතන විද්‍යාව සහ හෙළ යුගය - 2

Image
මානව ශිෂ්ටාචාරයෙහි විවිද යුගයන් පසු කොට අද අප සිටිනුයේ ඩිජිටල් යුගයෙහි ආරම්භයේය. එසේ උවද විවිද පාරිසරික හා මානව ක්‍රියාකාරකම් හේතුවෙන් විශාල ඛේදවාචකයන්ට මුහුන් දීමට මිනිසුන්හට සිදුවී ඇත.. මානව ශිෂ්ටාචාරයෙහි ආරම්භයේ සිටම මෙවනි වූ සිදුවීම් නිසා මානවයාගේ ගමන බොහෝ වෙනස්වීම් වලට භාජනය වී ඇත. නූතන මානවයාගේ ආරම්භය ගැන කතා කිරීමේදී හෙළදිව ඉතාමත්ම වදගත් තැනක් ගනී. පළමු ලිපියෙහි අවසානයේ සාගරයෙහි ගිලුනි මහද්වීප 2ක් පිලිබදව අවධානය යොමු කොට ඇත ( https://isharadiary.blogspot.com/2020/04/blog-post.html ) . එනම් සීලැන්ඩියා නොහොත් නවසීලන්ත මහද්වීපය සහ ඉන්දියන් සාගරයෙහි පැවතියා යැයි කියන මහද්වීපයි. මෙහිදී මම සදහන් කරනුයේ ඉන්දියන් සාගරයෙහි පැවතියා යැයි සැලකෙන මහද්වීපය පිලිබදවයි. ලෙමුරියා මහද්වීපය (The Continent of Lemuria)  බොහෝ ඉතිහාස පර්යේෂණයකයන් එම මහද්වීපය හදුන්වනුයේ ලෙමුරියා මහද්වීපය ලෙසය. මෙම රූපයෙහි දැක්වෙන්නේ එහි දළ සැලැස්මකි. මෙම මහද්වීපය (ලෙමුරියා මහද්වීමය) ලංකාව, මැඩගස්කරය, සහ ඕස්ට්‍රේලියා මහද්වීපය සම්භන්ද වීමෙන් සෑදුනු අති විශාල මහද්වීපයකි. නමුත් අද වන විට මෙහි ඉතිරි...

නූතන විද්‍යාව සහ හෙළ යුගය - 1

Image
ඔබ දන්නා පරිදි හෙලදිව ඉතිහාසය වසර 2500කට ගොනු කල හැකිය. එසේම විජය කුමරුගේ ආගමනයෙන් පසු සිංහලයාගේ ශිෂ්ටාචාරය ඇරැඹුණු බවද (අපට උගන්වා ඇති පරිදි) අප දනිමු. අපට එය එසේ උවද අපගේ අසල්වැසි ඉන්දියවට නම් අවුරුදු 5000කටත් අදික ඉතිහාසයක් ඇති බව එරට පුරාවිද්‍යඥ්යන් සහ ඉතිහසඥ්යන් විසින් තහවුරු කොට අත. එසේම ඔවුන්ගේ ඉතිහසය නිර්වචනය කිරීමේදී ඔවුන් විසින් ශ්‍රී ලංකාව බොහෝ අවස්තා වලදී සදහන් කොට ඇත.  නමුත් අපගේ පුරාවිද්‍යඥ්යන් සහ ඉතිහසඥ්යන්ට අනුව නම් අපට ඇත්තේ වසර 2500ක ඉතිහාසයක් පමනි. නමුත් එය එසේමද? හෙළදිව ශිෂ්ටචාර ගත වීම සදහා ඉන්දියාවේ බලපැමක් තිබීම අත්‍යාවශ්‍යමද? හෙළදිව මත හුදෙකලාව ශිෂ්ටචාරයක් බිහිවිය නොහැකිද? ඔවුන් එසේ පැවසීමට බොහෝවිට හේතු විය හැක්කේ ලංකාව ඉතාමත්ම කුඩා දූපතක් මෙන්ම ඉන්දියාවට ඉතාමත් ආසන්නයෙන් පවතින නිසාද විය හැකිය. එසේම පෙර සදහන් කල පරිදි සිංහලේ ඊනියා ඉතිහාස ග්‍රන්ථය වන මහාවංසය ද මෙම ප්‍රවාදය අනුමත කරනු ලැබේ. එසේම අද අප විසින් ලංකා ඉතිහාසය ලෙස පාසලෙන් හා විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගනු ලබන්නේ "ලංකා ඉතිහාසය" නමැති 1912දී එච්.ඪබ්. කොඩ්රිංග්ටන් නැමැනි බ්...

රොබෝ තාක්ෂණය

Image
Robotics - රොබෝ තාක්ෂණය රොබෝ තාක්ෂණය යන වදන ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට නුපුරුදු වචනයක් උවද නූතන ලෝකය තුළ රොබෝ තාක්ෂණය නැතහොත් Robotics යන වදන නුපුරුදු වචනයක් නොවේ. Robotics & Robots Robotics යනු රොබෝවරුන් පිළිබද අධ්‍යනය කිරීම සදහා තිබෙන විෂය ක්ෂේත්‍රය වේ.   Robot යන වචනය තාක්ෂණික ලෝකය තුළ මුලින්ම අපට හදුනාගත හැකි වනුයේ 1920 දශකයේදී පමන වේ. Robot යන වදන Robota යන චෙකොස්ලොවැකියානු වචනයෙන් පරිනාමය වූවකි. Robota යන්නෙහි අර්ථය වනුයේ ශ්‍රමිකයා නැතිනම් සේවකයා යන්නය. බටහිර සිනමා කෘතීන් හා විද්‍යා ප්‍රබන්ධ වලින් අද අපට දක්නට ලැබෙන ආකාරයේ තාක්ෂණයක් සහිත රොබෝ යන්ත්‍ර සැබෑ ලෝකයේදී තිබිය නොහැකි යැයි ඇතැමෙකු සිතිය හැකිය. නමුත් අද වන විට එවැනි බුද්ධියක් සහිත රොබෝ වරුන් නිර්මාණය කිරීමට ඇමරිකාව වැනි ලෝකයේ තාක්ෂණය අතින් දියුණු රටවල් උත්සහ කරමින් සිටියි.   කාර්මික විප්ලවයත් සමගම අතිවූ තාක්ෂණික දියුණුව මගින් මිනිසාගේ දෛනික වැඩ කටයුතු පහසු කරවීම සදහා විවිද ආකාරයේ උපකරණ   නිර්මණය විය. නමුත් මෙම යන්ත්‍ර මෙහෙය වීම සඳහා මිනිසෙකු අන...